5 නමුත් කල්දිවරුන්ගේ භට පිරිසක් ඔවුන් පසුපස ලුහුබැඳ ගොස්+ යෙරිකෝවේ පාළුකරයේදී ශෙදකියා රජුව අල්ලාගත්තෝය.+ ඉන්පසු ඔවුහු හමාත් දේශයේ+ රිබ්ලාහි සිටි බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් වෙතට ඔහුව ගෙන ගියෝය.+ ඔවුන් එසේ කළේ ඔහු සම්බන්ධයෙන් රජුගෙන් තීන්දුවක් ගන්නා පිණිසය.+