නෙහෙමියා 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්+ වහල්භාවයට ගෙන ගිය+ අයගේ පැවතෙන්නන් අතරින් බොහෝදෙනෙක් යෙරුසලමෙහි සහ යූදාහි+ පිහිටි තම තමන්ගේ නුවරවලට+ ආපසු පැමිණියෝය.+ දානියෙල් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන් අතරේ යූදා ගෝත්රයට අයත් තරුණයෝ කිහිපදෙනෙක්ද සිටියෝය. ඔවුන්ගේ නම් දානියෙල්,+ හනනියා, මිෂායෙල් සහ අෂරියාය.+ දානියෙල් 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට ඔවුහු රජුට මෙසේ කීවෝය. “රජතුමනි, යූදා දේශයෙන් ආ+ දානියෙල්+ ඔබ කී දේ ගණනකටවත් ගත්තේ නැහැ. ඔහු ඔබ පැනවූ නීතිය කඩ කරමින් දවසට තුන් වතාවක්ම ඔහුගේ දෙවියන්ට යාච්ඤා කරනවා.”+
6 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්+ වහල්භාවයට ගෙන ගිය+ අයගේ පැවතෙන්නන් අතරින් බොහෝදෙනෙක් යෙරුසලමෙහි සහ යූදාහි+ පිහිටි තම තමන්ගේ නුවරවලට+ ආපසු පැමිණියෝය.+
6 ඔවුන් අතරේ යූදා ගෝත්රයට අයත් තරුණයෝ කිහිපදෙනෙක්ද සිටියෝය. ඔවුන්ගේ නම් දානියෙල්,+ හනනියා, මිෂායෙල් සහ අෂරියාය.+
13 එවිට ඔවුහු රජුට මෙසේ කීවෝය. “රජතුමනි, යූදා දේශයෙන් ආ+ දානියෙල්+ ඔබ කී දේ ගණනකටවත් ගත්තේ නැහැ. ඔහු ඔබ පැනවූ නීතිය කඩ කරමින් දවසට තුන් වතාවක්ම ඔහුගේ දෙවියන්ට යාච්ඤා කරනවා.”+