හොෂෙයා 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘ඔවුහු ගිල්ගාල් නගරයේදී සියලු දුෂ්ටකම් කළෝය.+ ඒ නිසා මම ඔවුන්ව හෙළාදකින්නෙමි.+ ඔවුන් කළ නපුරු දේවල් නිසා මම මගේ ගෘහයෙන් ඔවුන්ව පන්නා දමන්නෙමි.+ තවදුරටත් මම ඔවුන්ට ප්‍රේම නොකරන්නෙමි.+ ඔවුන්ගේ සෑම පාලකයෙකුම මුරණ්ඩුය.+ හොෂෙයා 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ගිලියද් දේශය මන්තර ගුරුකම්වලින් පිරී ඇත.+ එහි වැසියෝ බොරු කියති.+ ගිල්ගාල් නගරයේ වැසියෝ ගොනුන්ව පවා පූජා කරති.+ ඔවුන්ගේ පූජාසන, වගා කිරීමට සූදානම් කළ කෙතක් අසල අහක දැමීමට ගොඩගැසූ ගල් වැනිය.+ ආමොස් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “‘ඊශ්‍රායෙල් ජනයෙනි, බෙතෙල් නගරයට ඇවිත් දූෂිත ක්‍රියාවල නියැලෙන්න.+ ගිල්ගාල් නගරයටත් ගොස් ඇති තරම් දූෂිත ක්‍රියාවල නියැලෙන්න.+ සෑම උදෑසනකම ඔබේ පූජා රැගෙන එන්න. තුන්වනදා දසයෙන් කොටස් ගෙනෙන්න.+
15 “‘ඔවුහු ගිල්ගාල් නගරයේදී සියලු දුෂ්ටකම් කළෝය.+ ඒ නිසා මම ඔවුන්ව හෙළාදකින්නෙමි.+ ඔවුන් කළ නපුරු දේවල් නිසා මම මගේ ගෘහයෙන් ඔවුන්ව පන්නා දමන්නෙමි.+ තවදුරටත් මම ඔවුන්ට ප්‍රේම නොකරන්නෙමි.+ ඔවුන්ගේ සෑම පාලකයෙකුම මුරණ්ඩුය.+
11 “ගිලියද් දේශය මන්තර ගුරුකම්වලින් පිරී ඇත.+ එහි වැසියෝ බොරු කියති.+ ගිල්ගාල් නගරයේ වැසියෝ ගොනුන්ව පවා පූජා කරති.+ ඔවුන්ගේ පූජාසන, වගා කිරීමට සූදානම් කළ කෙතක් අසල අහක දැමීමට ගොඩගැසූ ගල් වැනිය.+
4 “‘ඊශ්‍රායෙල් ජනයෙනි, බෙතෙල් නගරයට ඇවිත් දූෂිත ක්‍රියාවල නියැලෙන්න.+ ගිල්ගාල් නගරයටත් ගොස් ඇති තරම් දූෂිත ක්‍රියාවල නියැලෙන්න.+ සෑම උදෑසනකම ඔබේ පූජා රැගෙන එන්න. තුන්වනදා දසයෙන් කොටස් ගෙනෙන්න.+