ගණන් කතාව 25:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මෙසේ ඊශ්‍රායෙල්වරු මෝවබ්වරුන් සමඟ පෙයෝර්හි බාල්+ දෙවියාට නමස්කාර කළෝය. එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් විය.+ ද්විතීය කතාව 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “පෙයෝර් කන්දේ බාල් දෙවියාට+ වන්දනාමාන කළ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි කළ දේ දැන් මතක් කරගන්න. යෙහෝවා දෙවි ඔවුන්ව විනාශ කළ හැටි ඔබේ ඇස් දෙකෙන්ම දැක්කා. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ඔහු ඉතුරු කළේ නැහැ.+ ගීතාවලිය 106:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔවුහු පෙයෝර්හි බාල් දෙවියාට නමස්කාර කළෝය.+පණ නැති දේවලට ඔප්පු කළ පූජාද අනුභව කළෝය.+
3 මෙසේ ඊශ්‍රායෙල්වරු මෝවබ්වරුන් සමඟ පෙයෝර්හි බාල්+ දෙවියාට නමස්කාර කළෝය. එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් විය.+
3 “පෙයෝර් කන්දේ බාල් දෙවියාට+ වන්දනාමාන කළ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි කළ දේ දැන් මතක් කරගන්න. යෙහෝවා දෙවි ඔවුන්ව විනාශ කළ හැටි ඔබේ ඇස් දෙකෙන්ම දැක්කා. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ඔහු ඉතුරු කළේ නැහැ.+