නික්මයාම 20:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබ බැළ මෙහෙවරකම් කළ ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනා+ ඔබේ දෙවි වන යෙහෝවා මමය.+ ලෙවී කතාව 11:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 මා ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා යෙහෝවා දෙවිය. මා ඔබේ දෙවි බව ඔබට ඔප්පු කර පෙන්වන පිණිස එසේ කළෙමි.+ මා ශුද්ධව+ සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.+ ගීතාවලිය 81:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා වන මම ඔබේ දෙවිය.+ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ මමය.+ඔබේ කට හැකි තරම් අරින්න. මම කෑමවලින් එය පුරවන්නෙමි.+ හොෂෙයා 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘ඔබ ඊජිප්තු දේශයේ සිටි කාලයේ පටන් මේ දක්වාම මම ඔබේ දෙවි වන යෙහෝවාය.+ ඔබ උත්සව දවස්වලදී කළාක් මෙන් මම නැවතත් ඔබට කූඩාරම්වල වාසය කරන්න සලස්වන්නෙමි.
45 මා ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා යෙහෝවා දෙවිය. මා ඔබේ දෙවි බව ඔබට ඔප්පු කර පෙන්වන පිණිස එසේ කළෙමි.+ මා ශුද්ධව+ සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.+
10 යෙහෝවා වන මම ඔබේ දෙවිය.+ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ මමය.+ඔබේ කට හැකි තරම් අරින්න. මම කෑමවලින් එය පුරවන්නෙමි.+
9 “‘ඔබ ඊජිප්තු දේශයේ සිටි කාලයේ පටන් මේ දක්වාම මම ඔබේ දෙවි වන යෙහෝවාය.+ ඔබ උත්සව දවස්වලදී කළාක් මෙන් මම නැවතත් ඔබට කූඩාරම්වල වාසය කරන්න සලස්වන්නෙමි.