යෙසායා 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ජනයෙනි, විලාප නඟන්න.+ මන්ද යෙහෝවා දෙවි වන මාගේ දවස ළඟය!+ සියලු බලැති තැනැත්තා වන මා මහත් විනාශයක් සිදු කරන එම දවස නිසැකවම පැමිණෙන්නේය.+ යෝවෙල් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ජනයෙනි, සියොන්හි හොරණෑව පිඹින්න.+ දෙවිගේ ශුද්ධ කන්දේදී+ යුධ ඝෝෂා නඟන්න.+ දේශයේ සියලු වැසියෝ කැලඹෙත්වා!+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ඉතා ළඟය.+ එය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. ශෙපනියා 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඉදිරියේ නිහඬ වන්න.+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ළං වී තිබේ.+ යෙහෝවා දෙවි පූජාවක් සූදානම් කර+ ඒ සඳහා ආරාධිතයන්ව කැඳවා තිබේ.+ ශෙපනියා 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘යෙහෝවා දෙවිගේ මහත් දවස+ ළං වී තිබේ.+ ඒ දවස ඉතා ඉක්මනින් පැමිණෙන්නේය.+ යෙහෝවා දෙවිගේ දවසේදී බියකරු හඬක් දසත පැතිරෙයි.+ එදින බලවන්තයෝ පවා කෑ මොර දෙති.+ ශෙපනියා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවි තීන්දු කළ දේ ඉටු වන්නේය.+ යෙහෝවා දෙවිගේ උදහස+ ප්රකාශ කරන දවස පැමිණ සුළඟට ගසාගෙන යන දහයියා මෙන් සැණෙකින් අවසන් වන්නේය. ඒ දවස පැමිණ යෙහෝවා දෙවිගේ දැවෙන උදහස ඔබ පිට වැගිරීමට පෙර+ 2 පේතෘස් 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+ එළිදරව් 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද ඔවුන්ගේ උදහස ප්රකාශ කිරීමේ+ මහත් දවස+ පැමිණ ඇත. ඊට මුහුණ දිය හැක්කේ කාටද?”+
6 “ජනයෙනි, විලාප නඟන්න.+ මන්ද යෙහෝවා දෙවි වන මාගේ දවස ළඟය!+ සියලු බලැති තැනැත්තා වන මා මහත් විනාශයක් සිදු කරන එම දවස නිසැකවම පැමිණෙන්නේය.+
2 “ජනයෙනි, සියොන්හි හොරණෑව පිඹින්න.+ දෙවිගේ ශුද්ධ කන්දේදී+ යුධ ඝෝෂා නඟන්න.+ දේශයේ සියලු වැසියෝ කැලඹෙත්වා!+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ඉතා ළඟය.+ එය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය.
7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඉදිරියේ නිහඬ වන්න.+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ළං වී තිබේ.+ යෙහෝවා දෙවි පූජාවක් සූදානම් කර+ ඒ සඳහා ආරාධිතයන්ව කැඳවා තිබේ.+
14 “‘යෙහෝවා දෙවිගේ මහත් දවස+ ළං වී තිබේ.+ ඒ දවස ඉතා ඉක්මනින් පැමිණෙන්නේය.+ යෙහෝවා දෙවිගේ දවසේදී බියකරු හඬක් දසත පැතිරෙයි.+ එදින බලවන්තයෝ පවා කෑ මොර දෙති.+
2 දෙවි තීන්දු කළ දේ ඉටු වන්නේය.+ යෙහෝවා දෙවිගේ උදහස+ ප්රකාශ කරන දවස පැමිණ සුළඟට ගසාගෙන යන දහයියා මෙන් සැණෙකින් අවසන් වන්නේය. ඒ දවස පැමිණ යෙහෝවා දෙවිගේ දැවෙන උදහස ඔබ පිට වැගිරීමට පෙර+
10 නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+