ද්විතීය කතාව 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ ඔවුන් සමඟ විවාහ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔබේ දූවරුන්ව ඔවුන්ගේ පුතුන්ට විවාහ කර දෙන්නවත් ඔබේ පුතුන්ව ඔවුන්ගේ දූවරුන්ට විවාහ කර දෙන්නවත් එපා.+ විනිශ්චයකරුවෝ 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊශ්‍රායෙල්වරු එම ජාතීන්ගේ දූවරුන්ව විවාහ කරගත් අතර+ තම දූවරුන්ව ඔවුන්ගේ පුත්‍රයන්ටද විවාහ කර දුන්නෝය.+ එමෙන්ම ඔවුහු ඔවුන්ගේ දෙවිවරුන්ටද නමස්කාර කළෝය.+ 1 රාජාවලිය 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සලමොන් රජ වෙනත් ජාතීන්ට අයත් ස්ත්‍රීන් බොහෝදෙනෙකුට ආදරය කළේය.+ ඔහු පාරාවෝගේ දියණියව+ පමණක් නොව මෝවබ්,+ අම්මොන්,+ ඒදොම්,+ සීදොන්+ හා හිත්තී ජාතික+ ස්ත්‍රීන්වද විවාහ කරගත්තේය. නෙහෙමියා 13:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඒ කාලයේදී සමහර යුදෙව්වරුන් අෂ්දොද්,+ අම්මොන් සහ මෝවබ්+ ජාතික ස්ත්‍රීන්ව විවාහ+ කරගෙන සිටි බවත් මගේ අවධානයට ලක් විය.
3 ඔබ ඔවුන් සමඟ විවාහ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔබේ දූවරුන්ව ඔවුන්ගේ පුතුන්ට විවාහ කර දෙන්නවත් ඔබේ පුතුන්ව ඔවුන්ගේ දූවරුන්ට විවාහ කර දෙන්නවත් එපා.+
6 ඊශ්‍රායෙල්වරු එම ජාතීන්ගේ දූවරුන්ව විවාහ කරගත් අතර+ තම දූවරුන්ව ඔවුන්ගේ පුත්‍රයන්ටද විවාහ කර දුන්නෝය.+ එමෙන්ම ඔවුහු ඔවුන්ගේ දෙවිවරුන්ටද නමස්කාර කළෝය.+
11 සලමොන් රජ වෙනත් ජාතීන්ට අයත් ස්ත්‍රීන් බොහෝදෙනෙකුට ආදරය කළේය.+ ඔහු පාරාවෝගේ දියණියව+ පමණක් නොව මෝවබ්,+ අම්මොන්,+ ඒදොම්,+ සීදොන්+ හා හිත්තී ජාතික+ ස්ත්‍රීන්වද විවාහ කරගත්තේය.
23 ඒ කාලයේදී සමහර යුදෙව්වරුන් අෂ්දොද්,+ අම්මොන් සහ මෝවබ්+ ජාතික ස්ත්‍රීන්ව විවාහ+ කරගෙන සිටි බවත් මගේ අවධානයට ලක් විය.