යෙසායා 53:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අපි සියල්ලෝම බැටළුවන් මෙන් මංමුළා වී ඒ මේ අත විසිර ගියෙමු.+ යෙහෝවා දෙවි අප සියල්ලන්ගේම වැරදි ඔහුගේ කර පිට තැබුවේය.+ යෙරෙමියා 50:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මාගේ සෙනඟ සිටියේ නාස්ති වී යන බැටළු රැළක් මෙනි.+ ඔවුන්ගේ එඬේරු ඔවුන්ව රැකබලා ගන්නවා වෙනුවට ඔවුන්ට මංමුළා වීමට ඉඩහැරියෝය.+ ඔවුහු කඳු අතරේ ඉබාගාතෙ සැරිසැරුවෝය.+ අන්තිමේදී ඔවුන්ගේ සුරක්ෂිත වාසස්ථානය ඔවුන්ට අමතක වී ගියේය.+ එසකියෙල් 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මාගේ බැටළුවෝ+ සියලු කඳු මතද හෙල් මතද මංමුළා වී ගියෝය.+ උන් පොළොවේ සීසීකඩ විසිර ගියෝය. එහෙත් උන්ව සොයාගැනීමට කිසිවෙක් උත්සාහ කළේ නැත. ක්රියා 13:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 එවිට පාවුල් සහ බානබස් නිර්භීතව මෙසේ කීවෝය. “මුල්ම පියවර ලෙස දෙවිගේ පණිවිඩය ලබා දෙන්න සිදු වුණේ ඔබටයි.+ නමුත් ඔබ එය ප්රතික්ෂේප කර+ තමන් සදාකාල ජීවනය ලබාගන්න තරම් සුදුසු අය නොවන බව පෙන්වා ඇති නිසා අපි දැන් ඒ දේ ලබා දෙන්නේ වෙනත් ජාතීන්ටයි.+
6 අපි සියල්ලෝම බැටළුවන් මෙන් මංමුළා වී ඒ මේ අත විසිර ගියෙමු.+ යෙහෝවා දෙවි අප සියල්ලන්ගේම වැරදි ඔහුගේ කර පිට තැබුවේය.+
6 මාගේ සෙනඟ සිටියේ නාස්ති වී යන බැටළු රැළක් මෙනි.+ ඔවුන්ගේ එඬේරු ඔවුන්ව රැකබලා ගන්නවා වෙනුවට ඔවුන්ට මංමුළා වීමට ඉඩහැරියෝය.+ ඔවුහු කඳු අතරේ ඉබාගාතෙ සැරිසැරුවෝය.+ අන්තිමේදී ඔවුන්ගේ සුරක්ෂිත වාසස්ථානය ඔවුන්ට අමතක වී ගියේය.+
6 මාගේ බැටළුවෝ+ සියලු කඳු මතද හෙල් මතද මංමුළා වී ගියෝය.+ උන් පොළොවේ සීසීකඩ විසිර ගියෝය. එහෙත් උන්ව සොයාගැනීමට කිසිවෙක් උත්සාහ කළේ නැත.
46 එවිට පාවුල් සහ බානබස් නිර්භීතව මෙසේ කීවෝය. “මුල්ම පියවර ලෙස දෙවිගේ පණිවිඩය ලබා දෙන්න සිදු වුණේ ඔබටයි.+ නමුත් ඔබ එය ප්රතික්ෂේප කර+ තමන් සදාකාල ජීවනය ලබාගන්න තරම් සුදුසු අය නොවන බව පෙන්වා ඇති නිසා අපි දැන් ඒ දේ ලබා දෙන්නේ වෙනත් ජාතීන්ටයි.+