මතෙව් 26:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+ ලූක් 22:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඊළඟට භෝජනය* ගත් අවස්ථාවේදී කළ ආකාරයටම ඔහු කුසලානයක්+ ගෙන ඔවුන් අතට දෙමින් මෙසේ කීවේය. “මේ කුසලානයෙන් නියෝජනය වන්නේ ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි.+ අලුත් ගිවිසුම+ ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි.+
28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+
20 ඊළඟට භෝජනය* ගත් අවස්ථාවේදී කළ ආකාරයටම ඔහු කුසලානයක්+ ගෙන ඔවුන් අතට දෙමින් මෙසේ කීවේය. “මේ කුසලානයෙන් නියෝජනය වන්නේ ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි.+ අලුත් ගිවිසුම+ ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි.+