ගීතාවලිය 50:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “පූජාවක් මාර්ගයෙන් මා සමඟ ගිවිසුමක් ඇති කරගත්,+මාගේ විශ්වාසවන්ත සේවකයන්ව මා වෙතට ගෙනෙන්න.”+ මතෙව් 26:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+ මාක් 14:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “මෙයින් නියෝජනය වන්නේ බොහෝදෙනා උදෙසා+ වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම*+ ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි. හෙබ්‍රෙව් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මන්ද ඔහු ඇත්තටම පැමිණියේ දේවදූතයන්ට උපකාර කිරීමට නොව ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට උපකාර කිරීමටය.+ හෙබ්‍රෙව් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ක්‍රිස්තුස්ගේ ලෙයින්+ ඊටත් වඩා කොපමණ මහත් දෙයක් ඉටු වේද! එලෙස ක්‍රිස්තුස් දෙවිගේ සදාකාලික බලයේ ක්‍රියාකාරිත්වයට එකඟව කැළැලක් රහිත තම ජීවිතය පුද කර+ අපගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින්+ පවිත්‍ර කර+ අපට ජීවමාන දෙවි වෙනුවෙන් පරිශුද්ධ සේවයක් කිරීමේ අවස්ථාව+ ලබා දුන්නේය. 1 පේතෘස් 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබව නිදහස් කරනු ලැබුවේ කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ+ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ+ අනර්ඝ ලේවලිනි.+
28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+
24 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “මෙයින් නියෝජනය වන්නේ බොහෝදෙනා උදෙසා+ වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම*+ ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.
14 ක්‍රිස්තුස්ගේ ලෙයින්+ ඊටත් වඩා කොපමණ මහත් දෙයක් ඉටු වේද! එලෙස ක්‍රිස්තුස් දෙවිගේ සදාකාලික බලයේ ක්‍රියාකාරිත්වයට එකඟව කැළැලක් රහිත තම ජීවිතය පුද කර+ අපගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින්+ පවිත්‍ර කර+ අපට ජීවමාන දෙවි වෙනුවෙන් පරිශුද්ධ සේවයක් කිරීමේ අවස්ථාව+ ලබා දුන්නේය.
19 ඔබව නිදහස් කරනු ලැබුවේ කිසි කැළැලක් හෝ අපවිත්‍රකමක් නැති බැටළු පැටවෙකුගේ+ ලේ හා සමාන වූ ක්‍රිස්තුස්ගේ+ අනර්ඝ ලේවලිනි.+