1 රාජාවලිය 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පසුව දාවිත් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ නුවරේය.+ ක්රියා 2:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “පුරුෂයෙනි, සහෝදරයෙනි, අපේ මුතුන්මිත්තෙක් වන දාවිත් ගැන මම ඔබට දැන් යමක් කියන්න කැමතියි. ඔහු මිය ගිය බවත්+ ඔහුව තැන්පත් කර ඇති බවත් ඔහුගේ සොහොන් ගෙය අද දක්වා අප අතරේ තිබෙන බවත් සියලුදෙනාම දන්නවා. ඒ ගැන කිසිවෙකුට සැකයක් නැහැ.
10 පසුව දාවිත් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ නුවරේය.+
29 “පුරුෂයෙනි, සහෝදරයෙනි, අපේ මුතුන්මිත්තෙක් වන දාවිත් ගැන මම ඔබට දැන් යමක් කියන්න කැමතියි. ඔහු මිය ගිය බවත්+ ඔහුව තැන්පත් කර ඇති බවත් ඔහුගේ සොහොන් ගෙය අද දක්වා අප අතරේ තිබෙන බවත් සියලුදෙනාම දන්නවා. ඒ ගැන කිසිවෙකුට සැකයක් නැහැ.