මතෙව් 20:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න+ හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”+ 1 කොරින්ති 1:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔබ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින්නේ දෙවි නිසාය. එසේම දෙවිගෙන් ලැබෙන ප්‍රඥාවට මඟත්+ ධර්මිෂ්ඨ වීමට මඟත්+ ක්‍රිස්තුස්ය. අප ශුද්ධ අය* වන්නෙත්+ ඔහු නිසාය. ඊට අමතරව අප නිදහස ලබා සිටින්නේ ඔහු අප වෙනුවෙන් ගෙවූ වන්දිය නිසාය.+ 1 තිමෝති 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සියලුදෙනාව මුදවාගැනීමට+ දිය යුතු නියමිත වන්දිය ගෙවනු ලැබුවේ ඔහුගේ ජීවිතය මාර්ගයෙනි. එහි ප්‍රතිඵල නියමිත කාලයේදී එළිදරව් වනු ඇත. 1 පේතෘස් 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+
28 එලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න+ හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”+
30 ඔබ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින්නේ දෙවි නිසාය. එසේම දෙවිගෙන් ලැබෙන ප්‍රඥාවට මඟත්+ ධර්මිෂ්ඨ වීමට මඟත්+ ක්‍රිස්තුස්ය. අප ශුද්ධ අය* වන්නෙත්+ ඔහු නිසාය. ඊට අමතරව අප නිදහස ලබා සිටින්නේ ඔහු අප වෙනුවෙන් ගෙවූ වන්දිය නිසාය.+
6 සියලුදෙනාව මුදවාගැනීමට+ දිය යුතු නියමිත වන්දිය ගෙවනු ලැබුවේ ඔහුගේ ජීවිතය මාර්ගයෙනි. එහි ප්‍රතිඵල නියමිත කාලයේදී එළිදරව් වනු ඇත.
24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+