රෝම 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මාගේ සහෝදරයෙනි, ඔබ කලින් බැඳී සිටියේ නීතියටය. නමුත් ක්රිස්තුස්ගේ ජීවිත පූජාව නිසා ඒ බැඳීමෙන් ඔබ නිදහස් වී ඇත.+ ඔබ දැන් අයිති වන්නේ මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ+ ක්රිස්තුස්ටය.+ එහෙයින් දෙවි වෙනුවෙන් පල දැරීමට+ අපට මඟ සැලසී ඇත. රෝම 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපද ඒ හා සමානය. බොහෝදෙනෙකු සිටියත් අපි සියලුදෙනාම ක්රිස්තුස් සමඟ එකට බැඳී සිටින එකම ශරීරයක් වන්නෙමු.+ එහෙයින් අපි එම ශරීරයේ එකිනෙකා මත රඳා සිටින අවයවයන් වෙමු.+ 1 කොරින්ති 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එදා භාවිත කළේ එක රොටියක්ය. අප සියලුදෙනා ඒ එක රොටියෙන් කන නිසා+ අප බොහෝදෙනෙකු සිටියත්+ අපගෙන් සෑදෙන්නේ එකම ශරීරයයි.+ 1 කොරින්ති 12:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දැන් ඔබ සියලුදෙනාත් එක ශරීරයකි. ඒ ක්රිස්තුස්ගේ ශරීරයයි. සෑම කෙනෙක්ම එහි අවයවයන් ලෙස ඊට සම්බන්ධ වී සිටියි.+ එෆීස 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එසේ ඔවුහු ශුද්ධ තැනැත්තන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒමටත්+ අන් අය වෙනුවෙන් සේවය කිරීමටත් ක්රිස්තුස්ගේ ශරීරය ගොඩනැඟීමටත් පියවර ගනු ඇත.+
4 මාගේ සහෝදරයෙනි, ඔබ කලින් බැඳී සිටියේ නීතියටය. නමුත් ක්රිස්තුස්ගේ ජීවිත පූජාව නිසා ඒ බැඳීමෙන් ඔබ නිදහස් වී ඇත.+ ඔබ දැන් අයිති වන්නේ මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ+ ක්රිස්තුස්ටය.+ එහෙයින් දෙවි වෙනුවෙන් පල දැරීමට+ අපට මඟ සැලසී ඇත.
5 අපද ඒ හා සමානය. බොහෝදෙනෙකු සිටියත් අපි සියලුදෙනාම ක්රිස්තුස් සමඟ එකට බැඳී සිටින එකම ශරීරයක් වන්නෙමු.+ එහෙයින් අපි එම ශරීරයේ එකිනෙකා මත රඳා සිටින අවයවයන් වෙමු.+
17 එදා භාවිත කළේ එක රොටියක්ය. අප සියලුදෙනා ඒ එක රොටියෙන් කන නිසා+ අප බොහෝදෙනෙකු සිටියත්+ අපගෙන් සෑදෙන්නේ එකම ශරීරයයි.+
27 දැන් ඔබ සියලුදෙනාත් එක ශරීරයකි. ඒ ක්රිස්තුස්ගේ ශරීරයයි. සෑම කෙනෙක්ම එහි අවයවයන් ලෙස ඊට සම්බන්ධ වී සිටියි.+
12 එසේ ඔවුහු ශුද්ධ තැනැත්තන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒමටත්+ අන් අය වෙනුවෙන් සේවය කිරීමටත් ක්රිස්තුස්ගේ ශරීරය ගොඩනැඟීමටත් පියවර ගනු ඇත.+