රෝම 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපද ඒ හා සමානය. බොහෝදෙනෙකු සිටියත් අපි සියලුදෙනාම ක්රිස්තුස් සමඟ එකට බැඳී සිටින එකම ශරීරයක් වන්නෙමු.+ එහෙයින් අපි එම ශරීරයේ එකිනෙකා මත රඳා සිටින අවයවයන් වෙමු.+ එෆීස 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 සභාව ඔහුගේ ශරීරය වන අතර+ එය තුළ ඔහුගේ ගුණාංග පූර්ණ ලෙස පිළිබිඹු වේ.+ එලෙසම සෑම දෙයක්ම සම්පූර්ණ වන්නේ ඔහු මාර්ගයෙනි.+ කොලොස්සි 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබ වෙනුවෙන් මට දුක් විඳීමට සිදු වුණත් ඒ ගැන දැන් සතුටු වෙමි.+ මන්ද ක්රිස්තුස්ගේ ශරීරයේ එනම්, ඔහුගේ සභාවේ+ සාමාජිකයෙකු ලෙස මා ඔහු වෙනුවෙන් තවමත් පූර්ණ ආකාරයකින් දුක් විඳ නැතැයි+ කියා මට හැඟේ.
5 අපද ඒ හා සමානය. බොහෝදෙනෙකු සිටියත් අපි සියලුදෙනාම ක්රිස්තුස් සමඟ එකට බැඳී සිටින එකම ශරීරයක් වන්නෙමු.+ එහෙයින් අපි එම ශරීරයේ එකිනෙකා මත රඳා සිටින අවයවයන් වෙමු.+
23 සභාව ඔහුගේ ශරීරය වන අතර+ එය තුළ ඔහුගේ ගුණාංග පූර්ණ ලෙස පිළිබිඹු වේ.+ එලෙසම සෑම දෙයක්ම සම්පූර්ණ වන්නේ ඔහු මාර්ගයෙනි.+
24 ඔබ වෙනුවෙන් මට දුක් විඳීමට සිදු වුණත් ඒ ගැන දැන් සතුටු වෙමි.+ මන්ද ක්රිස්තුස්ගේ ශරීරයේ එනම්, ඔහුගේ සභාවේ+ සාමාජිකයෙකු ලෙස මා ඔහු වෙනුවෙන් තවමත් පූර්ණ ආකාරයකින් දුක් විඳ නැතැයි+ කියා මට හැඟේ.