10 එවිට ආණ්ඩුකාරයා පාවුල් දෙස බලා ඔහුට කතා කරන්න කියා තම හිසෙන් සංඥා කළ විට පාවුල් මෙසේ පිළිතුරු දුන්නේය.
“ඔබතුමන් මේ දේශයේ අවුරුදු ගණනාවක් පුරා විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කර ඇති බව මම හොඳින් දන්නවා. ඒ නිසා මගේ පැත්තෙනුත් තොරතුරු ඉදිරිපත් කරන්න මම ඉතාමත් සතුටුයි.+