2 කොරින්ති 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබෙන් දුරස්ව සිටින මා, මේ දේවල් ඔබට ලියා එවන්නේ යම් හේතුවක් නිසාය. එනම් මා ඔබ වෙතට පැමිණි පසු ස්වාමීන් මට දී ඇති අධිකාරියට එකඟව දැඩි පියවර ගැනීමට මට සිදු නොවීම සඳහාය.+ මන්ද ස්වාමීන් මට ඒ අධිකාරිය දුන්නේ ඔබව අධෛර්යය කිරීමට නොව ගොඩනැංවීමටය.+ එෆීස 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුන් සමඟ අන්ධකාරයට සම්බන්ධ+ නිෂ්ඵල ක්‍රියාවල තවදුරටත් හවුල් නොවී+ ඒවා හෙළාදකින්න.+ තීතස් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මීට අමතරව ඔහු දක්ෂ ලෙස උගන්වමින් සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටින කෙනෙකුද+ විය යුතුයි. එසේ කිරීමෙන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් යොදාගෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමටත්+ ඊට විරෝධය දක්වන අයට අවවාද ලබා දීමටත්+ ඔහුට හැකියාවක් ලැබෙනු ඇත.
10 ඔබෙන් දුරස්ව සිටින මා, මේ දේවල් ඔබට ලියා එවන්නේ යම් හේතුවක් නිසාය. එනම් මා ඔබ වෙතට පැමිණි පසු ස්වාමීන් මට දී ඇති අධිකාරියට එකඟව දැඩි පියවර ගැනීමට මට සිදු නොවීම සඳහාය.+ මන්ද ස්වාමීන් මට ඒ අධිකාරිය දුන්නේ ඔබව අධෛර්යය කිරීමට නොව ගොඩනැංවීමටය.+
9 මීට අමතරව ඔහු දක්ෂ ලෙස උගන්වමින් සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටින කෙනෙකුද+ විය යුතුයි. එසේ කිරීමෙන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් යොදාගෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමටත්+ ඊට විරෝධය දක්වන අයට අවවාද ලබා දීමටත්+ ඔහුට හැකියාවක් ලැබෙනු ඇත.