8 “ඒ වගේම දෙවි චර්මච්ඡේදනය වීමේ පිළිවෙත ඇතුළත් ගිවිසුමක්+ ආබ්රහම් සමඟ ඇති කරගත්තා. ඔහුගේ පුත් ඊසාක් ඉපදුණේ ඉන්පසුවයි.+ ඒ අනුව ඔහුව අටවන දවසේදී චර්මච්ඡේදනය කළා.+ ඊසාක්ගේ පුතා යාකොබ්. ඒ වගේම යාකොබ්ට පුතුන් දොළොස්දෙනෙක් හිටියා. අපේ ගෝත්ර දොළහේ ප්රධානීන් වුණේ ඔවුනුයි.+