යෝබ් 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ බොහෝදෙනෙකුට දැනමුතුකම් දී+දුර්වල අයව ශක්තිමත් කළ ආකාරය+ ගැන සිතා බලන්න. යෙසායා 40:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දෙවි විඩාවට පත් වූ අයට සවිය දෙයි.+ හෙම්බත් වූ අයව බොහෝ සෙයින් ශක්තිමත්+ කරයි. ලූක් 22:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 නමුත් ඔබේ විශ්වාසය දුර්වල නොවීමට මම ඔබ වෙනුවෙන් දෙවිට කන්නලව් කර තිබෙනවා.+ ඔබ නැවත ශක්තිමත් වූ පසු ඇවිත් ඔබේ සහෝදරයන් තුළ තිබෙන විශ්වාසය ශක්තිමත් කරන්න.”+
32 නමුත් ඔබේ විශ්වාසය දුර්වල නොවීමට මම ඔබ වෙනුවෙන් දෙවිට කන්නලව් කර තිබෙනවා.+ ඔබ නැවත ශක්තිමත් වූ පසු ඇවිත් ඔබේ සහෝදරයන් තුළ තිබෙන විශ්වාසය ශක්තිමත් කරන්න.”+