හිතෝපදේශ 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින්නේය.+ ඔහු යහපත් අය දෙසද අයහපත් අය දෙසද නෙත් යොමා සිටින්නේය.+ එසකියෙල් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එම රෝදවල විශාලත්වය දුටු මා තුළ මහත් බියක් හටගත්තේය. ඒ සෑම රෝදයක් වටේටම ඇස් පිහිටා තිබිණ.+ එසකියෙල් 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 කෙරුබ්වරුන්ගේ ශරීර පුරාම එනම්, ඔවුන්ගේ පිටවල්වලද අත්වලද පියාපත්වලද ඇස් පිහිටා තිබිණ.+ රෝදද ඇස්වලින් පිරී තිබිණ. ඔවුන් හතරදෙනා අසලම රෝදය බැගින් තිබිණ. හෙබ්‍රෙව් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+
12 කෙරුබ්වරුන්ගේ ශරීර පුරාම එනම්, ඔවුන්ගේ පිටවල්වලද අත්වලද පියාපත්වලද ඇස් පිහිටා තිබිණ.+ රෝදද ඇස්වලින් පිරී තිබිණ. ඔවුන් හතරදෙනා අසලම රෝදය බැගින් තිබිණ.
13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+