මතෙව් 28:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යේසුස් ඔවුන් ළඟට ඇවිත් මෙසේ කීවේය. “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය+ මට දී තිබෙනවා. ක්රියා 2:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඒ නිසා මුළු ඊශ්රායෙල් ජාතියම දැනගත යුතු දෙයක් මම සඳහන් කරන්න කැමතියි. එනම් ඔබ කණුවක ඇණ ගසා මරා දැමූ ඒ යේසුස්ව,+ දෙවි දැන් ස්වාමීන් සහ ක්රිස්තුස් හැටියට පත් කර තිබෙනවා!”+ 1 තිමෝති 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ප්රීතියෙන් සිටින බලවත් වූ ඒ එකම පාලකයා+ එසේ පෙනී සිටින්නේ නියමිත කාලයේදීය.+ ඔහු රජවරුන්ගේ රජය,+ ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය.+
36 ඒ නිසා මුළු ඊශ්රායෙල් ජාතියම දැනගත යුතු දෙයක් මම සඳහන් කරන්න කැමතියි. එනම් ඔබ කණුවක ඇණ ගසා මරා දැමූ ඒ යේසුස්ව,+ දෙවි දැන් ස්වාමීන් සහ ක්රිස්තුස් හැටියට පත් කර තිබෙනවා!”+
15 ප්රීතියෙන් සිටින බලවත් වූ ඒ එකම පාලකයා+ එසේ පෙනී සිටින්නේ නියමිත කාලයේදීය.+ ඔහු රජවරුන්ගේ රජය,+ ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය.+