ගීතාවලිය
112 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න!+
א [ආලෙෆ්]
යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තාගේ ජීවිතය සතුටින් පිරී ඇත.+
ב [බේත්]
ג [ගීමෙල්]
2 ඔහුගෙන් පැවතෙන්නෝ පොළොවෙහි බලවත් වන්නෝය.+
ד [දාලෙත්]
අවංක අයගෙන් පැවතෙන්නන්ට බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.+
ה [හේ]
ז [ෂායින්]
4 ඔහු අවංක අය සඳහා අන්ධකාරයේ ආලෝකයක් මෙන් බැබළෙන්නේය.+
ח [චේත්]
ඔහු කරුණාවන්තය. දයාන්විතය. ධර්මිෂ්ඨය.+
ט [ටේත්]
5 කරුණාවන්ත තැනැත්තා යහපත්ය.+ දුප්පතාට ණයට දෙන්නාද යහපත්ය.+
י [යෝද්]
ඔහුගේ සෑම ක්‍රියාවක්ම යුක්තිසහගතය.+
כ [කෆ්]
מ [මෙම්]
7 ඔහු නරක ආරංචියකටවත් බිය නොවන්නේය.+
נ [නුන්]
ඔහුගේ සිත ස්ථිරය.+ ඔහු මුළු සිතින්ම යෙහෝවා දෙවි මත රඳා සිටින්නේය.+
ס [සාමෙක්]
8 ඔහුගේ සිත සැලෙන්නේ නැත.+ ඔහු කිසි දෙයකට භය නොවන්නේය.+
ע [ආයින්]
අවසානයේදී ඔහුගේ සතුරන් වැටී යන ආකාරය ඔහුට දැකගැනීමට ලැබෙන්නේය.+
פ [ප්]
9 ඔහු ත්‍යාගශීලීව බෙදා දුන්නේය. ඔහු දිලිඳුන්ට දුන්නේය.+
צ [ට්සාධේ]
ඔහුගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින්නේය.+
ק [කෝෆ්]
ඔහුට ඇති අධිකාරිය තව තවත් තේජවත් වන්නේය.+
ר [ර්ෂ්]