උත්පත්ති 35:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ලෙයාට හම්බ වුණ පුතාලාගේ නම් තමයි මේ. යාකොබ්ගේ කුලුඳුලා රූබෙන්.+ ඊටපස්සේ සිමියොන්, ලෙවී, යූදා, ඉසකාර් සහ සෙබ්‍යූලන්. උත්පත්ති 37:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එතකොට යූදා එයාගේ අයියලටයි, මල්ලිලටයි මෙහෙම කිව්වා. “අපි අපේ මල්ලිව මරලා හැංගුවා කියලා මොකක්ද අපිට තියෙන ප්‍රයෝජනේ?+ උත්පත්ති 44:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එතකොට යූදා එයා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබත් පාරාවෝ වගේ බලවත් කියලා මං දන්නවා.+ අනේ, ඔබේ දාසයාට ටිකක් කතා කරන්න අවසර දෙන්න. ඔබේ දාසයා එක්ක කේන්ති ගන්න එපා. උත්පත්ති 49:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “යූදා,+ ඔයාගේ සහෝදරයන්ගේ ප්‍රශංසාව ඔයාට ලැබෙයි.+ එයාලා ඔයා ඉදිරියේ දණ නමයි.+ ඔයාගේ සතුරන්ව ඔයා බෙල්ලෙන්ම අල්ලගනියි.+ 1 ලේකම් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යූදාගේ පුතාලාගේ නම්: ඒර්, ඕනාන් සහ ෂේලා. ෂුවාගේ දුව තමයි ඒ තුන්දෙනාගේ අම්මා. එයා කානාන් ජාතික ස්ත්‍රියක්.+ යූදාගේ කුලුඳුල් පුතා වුණ ඒර් යෙහෝවා දෙවියන් ඉස්සරහා හරිම දුෂ්ට දේවල් කරපු නිසා දෙවියන් එයාව මරලා දැම්මා.+ එළිදරව් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එතකොට එක වැඩිමහල්ලෙක් මට මෙහෙම කිව්වා. “අඬන්න එපා. බලන්න! දාවිත්ගේ+ මුල+ ඒ කියන්නේ, යූදා ගෝත්‍රයෙන් ආපු සිංහයා+ ජය අරන් ඉන්නේ.+ ඒ නිසා ලියවිල්ලේ මුද්‍රා හත කඩන්නත් ඒක දිගහැරලා බලන්නත් ඔහු සුදුසුයි.”
23 ලෙයාට හම්බ වුණ පුතාලාගේ නම් තමයි මේ. යාකොබ්ගේ කුලුඳුලා රූබෙන්.+ ඊටපස්සේ සිමියොන්, ලෙවී, යූදා, ඉසකාර් සහ සෙබ්‍යූලන්.
26 එතකොට යූදා එයාගේ අයියලටයි, මල්ලිලටයි මෙහෙම කිව්වා. “අපි අපේ මල්ලිව මරලා හැංගුවා කියලා මොකක්ද අපිට තියෙන ප්‍රයෝජනේ?+
18 එතකොට යූදා එයා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබත් පාරාවෝ වගේ බලවත් කියලා මං දන්නවා.+ අනේ, ඔබේ දාසයාට ටිකක් කතා කරන්න අවසර දෙන්න. ඔබේ දාසයා එක්ක කේන්ති ගන්න එපා.
8 “යූදා,+ ඔයාගේ සහෝදරයන්ගේ ප්‍රශංසාව ඔයාට ලැබෙයි.+ එයාලා ඔයා ඉදිරියේ දණ නමයි.+ ඔයාගේ සතුරන්ව ඔයා බෙල්ලෙන්ම අල්ලගනියි.+
3 යූදාගේ පුතාලාගේ නම්: ඒර්, ඕනාන් සහ ෂේලා. ෂුවාගේ දුව තමයි ඒ තුන්දෙනාගේ අම්මා. එයා කානාන් ජාතික ස්ත්‍රියක්.+ යූදාගේ කුලුඳුල් පුතා වුණ ඒර් යෙහෝවා දෙවියන් ඉස්සරහා හරිම දුෂ්ට දේවල් කරපු නිසා දෙවියන් එයාව මරලා දැම්මා.+
5 එතකොට එක වැඩිමහල්ලෙක් මට මෙහෙම කිව්වා. “අඬන්න එපා. බලන්න! දාවිත්ගේ+ මුල+ ඒ කියන්නේ, යූදා ගෝත්‍රයෙන් ආපු සිංහයා+ ජය අරන් ඉන්නේ.+ ඒ නිසා ලියවිල්ලේ මුද්‍රා හත කඩන්නත් ඒක දිගහැරලා බලන්නත් ඔහු සුදුසුයි.”