ගණන් කතාව 32:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 මනස්සේගේ පුතා වුණ මාකීර්ගෙන්+ පැවත ආපු අය ගිලියද්වලට ගිහින් අමෝරිවරුන්ව පන්නලා දාලා ඒ ප්රදේශය යටත් කරගත්තා. යොෂුවා 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දාදු දැම්මාට+ පස්සේ මනස්සේ ගෝත්රයේ+ අයටත් එයාලාගේ උරුමය ලැබුණා. මනස්සේ යෝසෙප්ගේ කුලුඳුල් පුතා.+ මනස්සේගේ කුලුඳුල් පුතා මාකීර්.+ මාකීර්ගේ පුතා ගිලියද්. මාකීර් යුද්ධයට හුඟක් දක්ෂයි. මාකීර්ට ගිලියද් සහ බාෂාන්+ කියන ප්රදේශ ලැබුණේ ඒ නිසයි.
39 මනස්සේගේ පුතා වුණ මාකීර්ගෙන්+ පැවත ආපු අය ගිලියද්වලට ගිහින් අමෝරිවරුන්ව පන්නලා දාලා ඒ ප්රදේශය යටත් කරගත්තා.
17 දාදු දැම්මාට+ පස්සේ මනස්සේ ගෝත්රයේ+ අයටත් එයාලාගේ උරුමය ලැබුණා. මනස්සේ යෝසෙප්ගේ කුලුඳුල් පුතා.+ මනස්සේගේ කුලුඳුල් පුතා මාකීර්.+ මාකීර්ගේ පුතා ගිලියද්. මාකීර් යුද්ධයට හුඟක් දක්ෂයි. මාකීර්ට ගිලියද් සහ බාෂාන්+ කියන ප්රදේශ ලැබුණේ ඒ නිසයි.