ගණන් කතාව 21:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඊටපස්සේ එයාලා හැරිලා බාෂාන්වලට යන මාර්ගයේ ගියා. බාෂාන්වල රජ වන ඕග්ට+ ඒ ගැන ආරංචි වුණාම එයා එයාගේ හමුදාවත් එක්ක ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න එද්රෙයි+ නුවරට ගියා. ද්විතීය කතාව 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊටපස්සේ එයා යටතේ තිබුණ හැම නුවරක්ම අපි අල්ලගත්තා. බාෂාන් දේශයේ ඕග් රජගේ+ රාජධානිය වුණ මුළු අර්ගොබ් පළාත පුරාම නුවරවල් 60ක් තිබුණා. අපි ඒ එක නුවරක්වත් අත්හැරියේ නැහැ.
33 ඊටපස්සේ එයාලා හැරිලා බාෂාන්වලට යන මාර්ගයේ ගියා. බාෂාන්වල රජ වන ඕග්ට+ ඒ ගැන ආරංචි වුණාම එයා එයාගේ හමුදාවත් එක්ක ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න එද්රෙයි+ නුවරට ගියා.
4 ඊටපස්සේ එයා යටතේ තිබුණ හැම නුවරක්ම අපි අල්ලගත්තා. බාෂාන් දේශයේ ඕග් රජගේ+ රාජධානිය වුණ මුළු අර්ගොබ් පළාත පුරාම නුවරවල් 60ක් තිබුණා. අපි ඒ එක නුවරක්වත් අත්හැරියේ නැහැ.