1 සාමුවෙල් 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙස්සේ+ ජීවත් වුණේ යූදා දේශයේ බෙත්ලෙහෙම්+ නගරයේ, ඒ කියන්නේ එෆ්රාතාවල.+ එයාට පුතාලා අටදෙනෙක් හිටියා.+ දාවිත් එයාගේ එක පුතෙක්. සාවුල් රජකම් කරපු කාලයේදී යෙස්සේ හුඟක් වයසට ගිහිල්ලයි හිටියේ. යෙසායා 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙස්සේගේ+ කඳෙන් රිකිල්ලක්+ හටගන්නවා.ඔහුගේ මුල්වලින් අංකුරයක්+ හටගෙන පල දරනවා. රෝම 15:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙසායාත් මෙහෙම කියනවා. “යෙස්සේගේ මුල නැඟිට සිටියි.+ ඔහු එන්නේ ජාතීන්ව පාලනය කරන්නයි.+ ජාතීන් ඔහු ගැන බලාපොරොත්තු තියයි.”+
12 යෙස්සේ+ ජීවත් වුණේ යූදා දේශයේ බෙත්ලෙහෙම්+ නගරයේ, ඒ කියන්නේ එෆ්රාතාවල.+ එයාට පුතාලා අටදෙනෙක් හිටියා.+ දාවිත් එයාගේ එක පුතෙක්. සාවුල් රජකම් කරපු කාලයේදී යෙස්සේ හුඟක් වයසට ගිහිල්ලයි හිටියේ.
12 යෙසායාත් මෙහෙම කියනවා. “යෙස්සේගේ මුල නැඟිට සිටියි.+ ඔහු එන්නේ ජාතීන්ව පාලනය කරන්නයි.+ ජාතීන් ඔහු ගැන බලාපොරොත්තු තියයි.”+