නික්මයාම 34:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මෝසෙස් දවල් 40කුත් රෑ 40කුත් යෙහෝවා ඉස්සරහා හිටියා. ඒ කාලයේදී මෝසෙස් කෑම කෑවෙවත් වතුර බිව්වෙවත් නැහැ.+ ඔහු* ගල් පුවරු දෙකේ ගිවිසුමට ඇතුළත් ආඥා දහය* ලියලා දුන්නා.+ ද්විතීය කතාව 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා ඔයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම+ ලියපු ගල් පුවරු දෙක+ අරගෙන එන්න මම කන්දට නැග්ග වෙලාවේ වුණ දේ මතකද? මම ඒ කන්දේ රෑ දවල් දවස් 40ක්ම හිටියා.+ ඒ කාලය පුරාම මම මුකුත් කෑවෙවත් බිව්වෙවත් නැහැ. ද්විතීය කතාව 31:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “නීතිය සඳහන් වෙන මේ ලියවිල්ල අරගෙන+ ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය ළඟින් තියන්න.+ ඒක හරියට සාක්ෂිකරුවෙක් වගේ දෙවියන්ට විරුද්ධව ඔයාලා කරන දේවලට සාක්ෂි දෙයි.
28 මෝසෙස් දවල් 40කුත් රෑ 40කුත් යෙහෝවා ඉස්සරහා හිටියා. ඒ කාලයේදී මෝසෙස් කෑම කෑවෙවත් වතුර බිව්වෙවත් නැහැ.+ ඔහු* ගල් පුවරු දෙකේ ගිවිසුමට ඇතුළත් ආඥා දහය* ලියලා දුන්නා.+
9 යෙහෝවා ඔයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම+ ලියපු ගල් පුවරු දෙක+ අරගෙන එන්න මම කන්දට නැග්ග වෙලාවේ වුණ දේ මතකද? මම ඒ කන්දේ රෑ දවල් දවස් 40ක්ම හිටියා.+ ඒ කාලය පුරාම මම මුකුත් කෑවෙවත් බිව්වෙවත් නැහැ.
26 “නීතිය සඳහන් වෙන මේ ලියවිල්ල අරගෙන+ ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය ළඟින් තියන්න.+ ඒක හරියට සාක්ෂිකරුවෙක් වගේ දෙවියන්ට විරුද්ධව ඔයාලා කරන දේවලට සාක්ෂි දෙයි.