1 රාජාවලිය 12:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙරොබොවම් එෆ්‍රායිම් කඳුකර ප්‍රදේශයේ තිබුණ ෂීකෙම්+ නගරය වැඩි දියුණු කරලා* එහේ පදිංචි වුණා. එයා එහෙන් පෙනුයෙල්වලට+ ගිහින් ඒ නගරයත් වැඩි දියුණු කළා. 1 රාජාවලිය 12:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එයා උස් තැන්වල දේවාල හැදුවා. ඒ දේවාලවල සේවය කරන්න එයා ලෙවී ගෝත්‍රයට අයිති නැති සාමාන්‍ය මිනිස්සු අතරින් පූජකයන්වත් පත් කළා.+ 1 රාජාවලිය 13:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 යෙහෝවා එයා මාර්ගයෙන් බෙතෙල්වල තියෙන පූජාසනයට විරුද්ධව කියපු දේත් සමාරියේ නගරවල උස් තැන්වල තියෙන දේවාලවලට+ විරුද්ධව කියපු දේත් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.”+ 2 රාජාවලිය 17:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊශ්‍රායෙල්වරු එයාලාගේ දෙවි වන යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. හැම නගරයකම එයාලා නමස්කාර කරන්න උස් තැන් හැදුවා.+ පවුරුවලින් වට වුණ ලොකු නගරවල විතරක් නෙමෙයි පොඩි මුරකොටුවලත් එයාලා ඒ උස් තැන් හැදුවා.*
25 යෙරොබොවම් එෆ්‍රායිම් කඳුකර ප්‍රදේශයේ තිබුණ ෂීකෙම්+ නගරය වැඩි දියුණු කරලා* එහේ පදිංචි වුණා. එයා එහෙන් පෙනුයෙල්වලට+ ගිහින් ඒ නගරයත් වැඩි දියුණු කළා.
31 එයා උස් තැන්වල දේවාල හැදුවා. ඒ දේවාලවල සේවය කරන්න එයා ලෙවී ගෝත්‍රයට අයිති නැති සාමාන්‍ය මිනිස්සු අතරින් පූජකයන්වත් පත් කළා.+
32 යෙහෝවා එයා මාර්ගයෙන් බෙතෙල්වල තියෙන පූජාසනයට විරුද්ධව කියපු දේත් සමාරියේ නගරවල උස් තැන්වල තියෙන දේවාලවලට+ විරුද්ධව කියපු දේත් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.”+
9 ඊශ්‍රායෙල්වරු එයාලාගේ දෙවි වන යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. හැම නගරයකම එයාලා නමස්කාර කරන්න උස් තැන් හැදුවා.+ පවුරුවලින් වට වුණ ලොකු නගරවල විතරක් නෙමෙයි පොඩි මුරකොටුවලත් එයාලා ඒ උස් තැන් හැදුවා.*