-
එස්රා 2:2-35ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 ඒ ගමනේදී එයාලට මඟ පෙන්නුවේ සෙරුබාබෙල්,+ යේෂුවා,+ නෙහෙමියා, සෙරායා, රෙයලායා, මොර්දෙකයි, බිල්ෂාන්, මිස්පාර්, බිග්වායි, රෙහුම් සහ බානාහ් කියන අය.
මේ තමයි ආපහු ආව ඊශ්රායෙල් පුරුෂයන්ගේ ගණන:+ 3 පාරොෂ්ගේ පුතුන්* 2,172යි. 4 ෂෙපටියාගේ පුතුන් 372යි. 5 ආරාහ්ගේ+ පුතුන් 775යි. 6 පාහත්මෝවබ්+ පෙළපතට අයිති යේෂුවාගේ සහ යෝවාබ්ගේ පුතුන් 2,812යි. 7 ඒලාම්ගේ+ පුතුන් 1,254යි. 8 සට්ටුගේ+ පුතුන් 945යි. 9 ෂක්කායිගේ පුතුන් 760යි. 10 බානිගේ පුතුන් 642යි. 11 බෙබායිගේ පුතුන් 623යි. 12 අස්ගාද්ගේ පුතුන් 1,222යි. 13 අදොනිකාම්ගේ පුතුන් 666යි. 14 බිග්වායිගේ පුතුන් 2,056යි. 15 ආදින්ගේ පුතුන් 454යි. 16 හෙසකියාගේ පෙළපතින් ආපු ආටෙර්ගේ පුතුන් 98යි. 17 බේෂායිගේ පුතුන් 323යි. 18 යෝරාගේ පුතුන් 112යි. 19 හාෂුම්ගේ+ පුතුන් 223යි. 20 ගිබ්බාර්ගේ පුතුන් 95යි. 21 බෙත්ලෙහෙමේ පුරුෂයන් 123යි. 22 නෙටොෆාවල පුරුෂයන් 56යි. 23 අනාතොත්වල+ පුරුෂයන් 128යි. 24 අෂ්මාවෙත්වල පුරුෂයන් 42යි. 25 කිර්යත්යෙයාරීම්, කෙෆීරා සහ බෙයේරොත්වල පුරුෂයන් 743යි. 26 රාමා+ සහ ගෙබාවල+ පුරුෂයන් 621යි. 27 මික්මාස්වල පුරුෂයන් 122යි. 28 බෙතෙල් සහ ආයි+ නුවරවල්වල පුරුෂයන් 223යි. 29 නෙබෝවල+ පුරුෂයන් 52යි. 30 මග්බිෂ්ගේ පුතුන්* 156යි. 31 ඒලාම් කියලා හඳුන්වන තවත් කෙනෙක්ගේ පුතුන් 1,254යි. 32 හාරිම්ගේ පුතුන් 320යි. 33 ලොද්, හාදිද් සහ ඕනෝගේ පුතුන් 725යි. 34 යෙරිකෝවේ පුරුෂයන් 345යි. 35 සෙනායාගේ පුතුන්* 3,630යි.
-