12 ඒ වෙලාවේ ආසාෆ්,+ හේමාන්+ සහ යෙදූතුන්+ යටතෙයි, එයාලාගේ පුතාලා සහ සහෝදරයන් යටතෙයි සේවය කරපු ලෙවීවරුන්ගේ ගායකයන්+ අනර්ඝ රෙදිවලින් මහපු ඇඳුම් ඇදගෙන හිටියා. අත්තාළම්, වීණා, කුඩා වීණා එයාලාගේ අතේ තිබුණා. එයාලා පූජාසනයට නැඟෙනහිර පැත්තේ හිටගෙන හිටියා. එයාලත් එක්ක පූජකයෝ 120දෙනෙක් හොරණෑ පිඹපිඹ හිටියා.+