ගණන් කතාව 30:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පුරුෂයෙක් යෙහෝවා වන මට යම් භාරයක් වුණොත්+ එහෙමත් නැත්නම් යම් දෙයක් කරන්නේ නැහැ කියලා දිවුරලා පොරොන්දු වුණොත්+ ඔහු ඒ භාරය නැත්නම් පොරොන්දුව කඩ නොකළ යුතුයි.+ ඔහු කියපු දේවල් ඒ විදිහටම ඉටු කළ යුතුයි.+ දේශනාකාරයා 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔයා දෙවියන්ට පොරොන්දුවක් දුන්නොත් ඒක ඉටු කරන්න ප්රමාද වෙන්න එපා.+ මොකද පොරොන්දු ඉටු කරන්නේ නැති මෝඩයන් ගැන ඔහු පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ.+ ඒ නිසා දෙන පොරොන්දුව ඉටු කරන්න.+
2 පුරුෂයෙක් යෙහෝවා වන මට යම් භාරයක් වුණොත්+ එහෙමත් නැත්නම් යම් දෙයක් කරන්නේ නැහැ කියලා දිවුරලා පොරොන්දු වුණොත්+ ඔහු ඒ භාරය නැත්නම් පොරොන්දුව කඩ නොකළ යුතුයි.+ ඔහු කියපු දේවල් ඒ විදිහටම ඉටු කළ යුතුයි.+
4 ඔයා දෙවියන්ට පොරොන්දුවක් දුන්නොත් ඒක ඉටු කරන්න ප්රමාද වෙන්න එපා.+ මොකද පොරොන්දු ඉටු කරන්නේ නැති මෝඩයන් ගැන ඔහු පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ.+ ඒ නිසා දෙන පොරොන්දුව ඉටු කරන්න.+