ද්විතීය කතාව 32:9, 10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවාගේ සෙනඟ ඔහුගේ උරුමයයි.+යාකොබ් ඔහුගේ උරුමයයි.+ 10 එයා පාළු දේශයක ඉද්දී දෙවියන් එයාව දැක්කා.+භයානක හඬවල් ඇහෙන වැලි කතරක ඉද්දී ඔහු එයාව දැක්කා.+ඔහු එයා වටේ ගිහින් එයාව ආරක්ෂා කරලා එයාව ආදරෙන් බලාගත්තා.+ ඔහුගේ ඇහේ කලු ඉංගිරියාව වගේ එයාව රැකගත්තා.+ සෙකරියා 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ගෞරවයට පත් වුණාට පස්සේ ඔයාලව සූරන් කාපු ජාතීන් ළඟට මාව යැව්වා.+ ඔහු මෙහෙම කිව්වා. ‘කවුරු හරි ඔයාලට හිරිහැර කළොත් ඒක හරියට මගේ ඇහේ කලු ඉංගිරියාවට අත තියනවා වගේ.+
9 යෙහෝවාගේ සෙනඟ ඔහුගේ උරුමයයි.+යාකොබ් ඔහුගේ උරුමයයි.+ 10 එයා පාළු දේශයක ඉද්දී දෙවියන් එයාව දැක්කා.+භයානක හඬවල් ඇහෙන වැලි කතරක ඉද්දී ඔහු එයාව දැක්කා.+ඔහු එයා වටේ ගිහින් එයාව ආරක්ෂා කරලා එයාව ආදරෙන් බලාගත්තා.+ ඔහුගේ ඇහේ කලු ඉංගිරියාව වගේ එයාව රැකගත්තා.+
8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ගෞරවයට පත් වුණාට පස්සේ ඔයාලව සූරන් කාපු ජාතීන් ළඟට මාව යැව්වා.+ ඔහු මෙහෙම කිව්වා. ‘කවුරු හරි ඔයාලට හිරිහැර කළොත් ඒක හරියට මගේ ඇහේ කලු ඉංගිරියාවට අත තියනවා වගේ.+