ගීතාවලිය 1:2, 3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවියන්ගේ නීතිය කියවලා ඔහු ලොකු සතුටක් ලබයි.+ඔහු දිවා රෑ ඒ නීතිය කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරයි.*+ 3 ඔහු දිය දහරා ළඟ හිටවපු,නියම කාලෙට පල දරන,කොළ මැලවෙන්නේ නැති ගහක් වගේ වෙයි. ඔහු කරන හැම දෙයක්ම සාර්ථක වෙයි.+ හිතෝපදේශ 3:1, 2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මගේ පුතේ, මං උගන්වන දේවල්* අමතක කරන්න එපා.මුළු හිතින්ම මගේ ආඥා පිළිපදින්න. 2 එතකොට ඔයාගේ ආයු කාලය වැඩි වෙයි.ඔයාගේ ජීවිතේට සමාදානයත් එකතු වෙයි.+ යෙසායා 32:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සැබෑ ධර්මිෂ්ඨකම රජයන නිසා සාමය උදා වෙයි.+සැබෑ ධර්මිෂ්ඨකම නිසා හැමෝම කිසිම බයක් සැකක් නැතුව, සුරක්ෂිතව හැමදාටම ජීවත් වෙයි.+ යෙසායා 48:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ මගේ ආඥාවලට ඇහුම්කන් දෙනවා නම් කොච්චර හොඳද!+ එහෙම කරනවා නම් ඔබේ සමාදානය ගංගාවක් වගෙත්+ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැලි වගෙත් වෙයි.+
2 යෙහෝවා දෙවියන්ගේ නීතිය කියවලා ඔහු ලොකු සතුටක් ලබයි.+ඔහු දිවා රෑ ඒ නීතිය කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරයි.*+ 3 ඔහු දිය දහරා ළඟ හිටවපු,නියම කාලෙට පල දරන,කොළ මැලවෙන්නේ නැති ගහක් වගේ වෙයි. ඔහු කරන හැම දෙයක්ම සාර්ථක වෙයි.+
3 මගේ පුතේ, මං උගන්වන දේවල්* අමතක කරන්න එපා.මුළු හිතින්ම මගේ ආඥා පිළිපදින්න. 2 එතකොට ඔයාගේ ආයු කාලය වැඩි වෙයි.ඔයාගේ ජීවිතේට සමාදානයත් එකතු වෙයි.+
17 සැබෑ ධර්මිෂ්ඨකම රජයන නිසා සාමය උදා වෙයි.+සැබෑ ධර්මිෂ්ඨකම නිසා හැමෝම කිසිම බයක් සැකක් නැතුව, සුරක්ෂිතව හැමදාටම ජීවත් වෙයි.+
18 ඔබ මගේ ආඥාවලට ඇහුම්කන් දෙනවා නම් කොච්චර හොඳද!+ එහෙම කරනවා නම් ඔබේ සමාදානය ගංගාවක් වගෙත්+ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැලි වගෙත් වෙයි.+