ගීතාවලිය 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවියනි, මට කරුණාවෙන් සලකන්න.* මගේ ඇඟට කිසි පණක් නැහැ. අනේ යෙහෝවා, මට සුවය ලබා දෙන්න.+ මොකද මගේ ඇටකටු පවා වෙවුලනවා. ගීතාවලිය 41:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “අනේ යෙහෝවා, මට කරුණාව පෙන්වන්න.+ මාව සුව කරන්න.+ මොකද මම ඔබට විරුද්ධව පව් කළා”+ කියලා මම කිව්වා. ගීතාවලිය 51:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ආයෙත් ප්රීති ඝෝෂා හඬ අහලා සතුටු වෙන්න මට අවස්ථාව දෙන්න.එතකොට ඔබ බිඳලා දාපු මගේ ඇටකටුවලට සුවයක්* ලැබෙයි.+
2 යෙහෝවා දෙවියනි, මට කරුණාවෙන් සලකන්න.* මගේ ඇඟට කිසි පණක් නැහැ. අනේ යෙහෝවා, මට සුවය ලබා දෙන්න.+ මොකද මගේ ඇටකටු පවා වෙවුලනවා.
8 ආයෙත් ප්රීති ඝෝෂා හඬ අහලා සතුටු වෙන්න මට අවස්ථාව දෙන්න.එතකොට ඔබ බිඳලා දාපු මගේ ඇටකටුවලට සුවයක්* ලැබෙයි.+