ගීතාවලිය 37:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ධර්මිෂ්ඨයාගේ කටින් පිට වෙන්නේ ප්රඥාවන්ත වදන්.*ඔහුගේ දිවෙන් නික්මෙන්නේ සාධාරණ වචන.+ මතෙව් 10:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මං ඔයාලට අඳුරේදී කියන දේවල් ඔයාලා මහ දවාලේ කියන්න. මං ඔයාලට රහසින් කියන දේවල් ඔයාලා වහලෙට නැඟලා හැමෝටම ඇහෙන්න දේශනා කරන්න.+
27 මං ඔයාලට අඳුරේදී කියන දේවල් ඔයාලා මහ දවාලේ කියන්න. මං ඔයාලට රහසින් කියන දේවල් ඔයාලා වහලෙට නැඟලා හැමෝටම ඇහෙන්න දේශනා කරන්න.+