හිතෝපදේශ 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 රණ්ඩුවට බර* බිරිඳක් එක්ක එකම ගෙදර ඉන්නවාට වඩා හොඳයිවහලේ මුල්ලකට වෙලා ජීවත් වෙන එක.+ හිතෝපදේශ 21:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 රණ්ඩුවට බර බිරිඳක් එක්ක එකම ගෙදර ඉන්නවාට වඩාකාන්තාරයක ජීවත් වෙන එක හොඳයි.+ හිතෝපදේශ 27:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 රණ්ඩුවට බර* බිරිඳක්, වහිද්දී දිගටම වතුර වැටෙන කැඩිච්ච වහලක් වගේ.+