හිතෝපදේශ 14:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඉක්මනින් කේන්ති ගන්නේ නැති කෙනාට හොඳ වටහාගැනීමේ හැකියාවක් තියෙනවා.+ඒත් ඉවසීම නැති කෙනා එයාගේ මෝඩකම ප්රදර්ශනය කරනවා.+ හිතෝපදේශ 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කඩිසර කෙනාගේ සැලසුම් සාර්ථක* වෙයි.+ඒත් හිතන්නේ බලන්නේ නැතුව හදිස්සියෙන් වැඩ කරන කෙනා දුප්පතෙක් වෙයි.+
29 ඉක්මනින් කේන්ති ගන්නේ නැති කෙනාට හොඳ වටහාගැනීමේ හැකියාවක් තියෙනවා.+ඒත් ඉවසීම නැති කෙනා එයාගේ මෝඩකම ප්රදර්ශනය කරනවා.+
5 කඩිසර කෙනාගේ සැලසුම් සාර්ථක* වෙයි.+ඒත් හිතන්නේ බලන්නේ නැතුව හදිස්සියෙන් වැඩ කරන කෙනා දුප්පතෙක් වෙයි.+