යෙරෙමියා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ රූප හරියට පිපිඤ්ඤා වත්තක හිටවලා තියෙන පඹයෙක් වගේ. ඒවාට කතා කරන්න බැහැ.+ඇවිදින්න බැරි නිසා ඒවා උස්සගෙන යන්න ඕනේ.+ ඒවාට බය වෙන්න එපා. කිසිම අනතුරක් කරන්න ඒවාට බැහැ.කිසිම යහපතක් කරන්නත් ඒවාට බැහැ.”+ ක්රියා 19:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඒත් ඔයාලා දන්නවානේ අර පාවුල් කියන මනුස්සයා එෆීසයට ඇවිල්ලා කරන දේවල්. එයා එෆීසයේ විතරක් නෙවෙයි+ ආසියා පළාතේ ඉන්න හැමෝවම වගේ එයාගේ පැත්තට නම්මගෙන. එයාලා හැමෝම දැන් පිළිගන්නේ එයා කියන දේ. එයා කියන්නේ මිනිස්සු හදන දෙවිවරු ඇත්තටම දෙවිවරු නෙවෙයි කියලා.+
5 ඒ රූප හරියට පිපිඤ්ඤා වත්තක හිටවලා තියෙන පඹයෙක් වගේ. ඒවාට කතා කරන්න බැහැ.+ඇවිදින්න බැරි නිසා ඒවා උස්සගෙන යන්න ඕනේ.+ ඒවාට බය වෙන්න එපා. කිසිම අනතුරක් කරන්න ඒවාට බැහැ.කිසිම යහපතක් කරන්නත් ඒවාට බැහැ.”+
26 ඒත් ඔයාලා දන්නවානේ අර පාවුල් කියන මනුස්සයා එෆීසයට ඇවිල්ලා කරන දේවල්. එයා එෆීසයේ විතරක් නෙවෙයි+ ආසියා පළාතේ ඉන්න හැමෝවම වගේ එයාගේ පැත්තට නම්මගෙන. එයාලා හැමෝම දැන් පිළිගන්නේ එයා කියන දේ. එයා කියන්නේ මිනිස්සු හදන දෙවිවරු ඇත්තටම දෙවිවරු නෙවෙයි කියලා.+