එසකියෙල් 37:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එතකොට එයාලට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මම එෆ්‍රායිම්ගේ අතේ තියෙන යෝසෙප් සහ ඔහුත් එක්ක ඉන්න ඊශ්‍රායෙල් සෙනඟගේ කෝට්ට අරගෙන, ඒක යූදාගේ කෝට්ට එක්ක එකතු කරනවා. මම ඒ කෝටු දෙක එක කෝට්ටක් කරනවා.+ මගේ අතේදී ඒවා එක කෝට්ටක් වෙයි.”’ සෙකරියා 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ‘මම යූදා සෙනඟව උසස් කරනවා.යෝසෙප්ගෙන් පැවතෙන අයව බේරගන්නවා.+ මම ඔවුන්ට දයාව පෙන්වලා ආයෙත් ඔවුන්ගේ දේශයට ඔවුන්ව අරන් යනවා.+එතකොට මගේ ආශීර්වාදය අහිමි වෙලා තිබුණ කාලය ඔවුන්ගේ මතකයටවත් එන්නේ නැහැ.+මොකද යෙහෝවා වන මම ඔවුන්ගේ දෙවියන්.ඔවුන් මට අඬගහද්දී මම ඔවුන්ට උත්තර දෙනවා.’
19 එතකොට එයාලට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මම එෆ්‍රායිම්ගේ අතේ තියෙන යෝසෙප් සහ ඔහුත් එක්ක ඉන්න ඊශ්‍රායෙල් සෙනඟගේ කෝට්ට අරගෙන, ඒක යූදාගේ කෝට්ට එක්ක එකතු කරනවා. මම ඒ කෝටු දෙක එක කෝට්ටක් කරනවා.+ මගේ අතේදී ඒවා එක කෝට්ටක් වෙයි.”’
6 ‘මම යූදා සෙනඟව උසස් කරනවා.යෝසෙප්ගෙන් පැවතෙන අයව බේරගන්නවා.+ මම ඔවුන්ට දයාව පෙන්වලා ආයෙත් ඔවුන්ගේ දේශයට ඔවුන්ව අරන් යනවා.+එතකොට මගේ ආශීර්වාදය අහිමි වෙලා තිබුණ කාලය ඔවුන්ගේ මතකයටවත් එන්නේ නැහැ.+මොකද යෙහෝවා වන මම ඔවුන්ගේ දෙවියන්.ඔවුන් මට අඬගහද්දී මම ඔවුන්ට උත්තර දෙනවා.’