15 “‘ඊශ්‍රායෙල් සෙනඟ මගෙන් ඈත් වෙලා ගිය කාලේදී+ ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන් වුණ සාදොක්ගේ පුතාලා+ තමයි මගේ ශුද්ධස්ථානයේ වගකීම් ඉටු කළේ. මට සේවය කරන්න ඔවුන් මං ඉස්සරහට එයි. ඔවුන් මං ඉස්සරහට ඇවිත් තෙල් කොටස්+ සහ ලේ+ ඔප්පු කරයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.