ගීතාවලිය 48:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඉහළින්ම පේන්න තියෙන සියොන් කන්ද අලංකාරයෙන් බැබළෙයි.උතුරු කෙළවරේ තියෙන ඒ නුවර ශ්‍රේෂ්ඨ රජුගේ නුවරයි.+ඒක පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙයි.+ දානියෙල් 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ එක අඟකින් තව පොඩි අඟක් ආවා. ඒ අඟට තිබුණු බලය දකුණු පැත්තටත් නැඟෙනහිර පැත්තටත් අලංකාර දේශය පැත්තටත් ගොඩක් පැතිරුණා.+ දානියෙල් 11:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 එයා අලංකාර දේශයටත්+ ඇතුල් වෙනවා. එයා ගොඩක් දේශ යටත් කරගන්නවා. ඒත් ඒදොම්, මෝවබ් සහ අම්මොන්වරුන්ගේ ප්‍රධාන කණ්ඩායම එයාගේ අතින් ගැලවෙනවා. දානියෙල් 11:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 අලංකාර දේශයේ ශුද්ධ කන්ද+ සහ මහ මුහුද අතරේ එයා එයාගේ රාජකීය* කූඩාරම් ගහගන්නවා. එයා විනාශ වෙන කල්ම ඉස්සරහට යනවා. එයාගේ උදව්වට කවුරුවත් එන්නේ නැහැ.
2 ඉහළින්ම පේන්න තියෙන සියොන් කන්ද අලංකාරයෙන් බැබළෙයි.උතුරු කෙළවරේ තියෙන ඒ නුවර ශ්‍රේෂ්ඨ රජුගේ නුවරයි.+ඒක පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙයි.+
9 ඒ එක අඟකින් තව පොඩි අඟක් ආවා. ඒ අඟට තිබුණු බලය දකුණු පැත්තටත් නැඟෙනහිර පැත්තටත් අලංකාර දේශය පැත්තටත් ගොඩක් පැතිරුණා.+
41 එයා අලංකාර දේශයටත්+ ඇතුල් වෙනවා. එයා ගොඩක් දේශ යටත් කරගන්නවා. ඒත් ඒදොම්, මෝවබ් සහ අම්මොන්වරුන්ගේ ප්‍රධාන කණ්ඩායම එයාගේ අතින් ගැලවෙනවා.
45 අලංකාර දේශයේ ශුද්ධ කන්ද+ සහ මහ මුහුද අතරේ එයා එයාගේ රාජකීය* කූඩාරම් ගහගන්නවා. එයා විනාශ වෙන කල්ම ඉස්සරහට යනවා. එයාගේ උදව්වට කවුරුවත් එන්නේ නැහැ.