ලෙවී කතාව 26:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මම ඔබේ ආහාර* ගබඩාවන්* විනාශ කරලා දානවා.+ ඒ නිසා කාන්තාවන් දහදෙනෙක්ට රොටි පුච්චන්න එක උදුනක් හොඳටම ඇති වෙනවා. ඔවුන් ඔබ එක් එක් කෙනාට කෑම පංගුවක් කිරලා දෙනවා.+ ඒ පොඩි කොටස ඔබ කෑවත් බඩගින්න නිවෙන්නේ නැහැ.+ එසකියෙල් 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මම යෙරුසලමට ආහාර ලැබෙන එක නවත්තනවා.*+ දැනෙන කනස්සල්ල නිසා මිනිස්සු ලැබෙන රොටි පංගුව කිරලා මැනලා කයි.+ දැනෙන බය නිසා ලැබෙන වතුර ටික ඔවුන් මැනලා බොයි.+ හොෂෙයා 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඇති තරම් කෑවත් ඔවුන් සතුටට පත් වෙන්නේ නැහැ.+ කැමති කැමති ස්ත්‍රීන් එක්ක දිගටම* අනාචාරයේ* යෙදුණත් ඔවුන්ට දරු සම්පත් ලැබෙන්නේ නැහැ.+මොකද යෙහෝවා වන මම කියන කිසිම දෙයක් ඔවුන් ගාණකටවත් ගන්නේ නැහැ.
26 මම ඔබේ ආහාර* ගබඩාවන්* විනාශ කරලා දානවා.+ ඒ නිසා කාන්තාවන් දහදෙනෙක්ට රොටි පුච්චන්න එක උදුනක් හොඳටම ඇති වෙනවා. ඔවුන් ඔබ එක් එක් කෙනාට කෑම පංගුවක් කිරලා දෙනවා.+ ඒ පොඩි කොටස ඔබ කෑවත් බඩගින්න නිවෙන්නේ නැහැ.+
16 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මම යෙරුසලමට ආහාර ලැබෙන එක නවත්තනවා.*+ දැනෙන කනස්සල්ල නිසා මිනිස්සු ලැබෙන රොටි පංගුව කිරලා මැනලා කයි.+ දැනෙන බය නිසා ලැබෙන වතුර ටික ඔවුන් මැනලා බොයි.+
10 ඇති තරම් කෑවත් ඔවුන් සතුටට පත් වෙන්නේ නැහැ.+ කැමති කැමති ස්ත්‍රීන් එක්ක දිගටම* අනාචාරයේ* යෙදුණත් ඔවුන්ට දරු සම්පත් ලැබෙන්නේ නැහැ.+මොකද යෙහෝවා වන මම කියන කිසිම දෙයක් ඔවුන් ගාණකටවත් ගන්නේ නැහැ.