රෝම 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔයාලට තියෙන බලාපොරොත්තුව ගැන සතුටු වෙන්න. ප්රශ්න ගැටලු එද්දී විඳදරාගන්න.+ යාච්ඤා කරන එක අත්හරින්න එපා.+ එෆීස 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ වගේම හැම වෙලාවකම දෙවියන්ගේ බලයෙන් දෙන මඟ පෙන්වීම් ඉල්ලලා, යාච්ඤා කරන්න පුළුවන් හැම විදිහකින්ම යාච්ඤා කරන්න.+ කන්නලව් කරන්න පුළුවන් හැම විදිහකින්ම කන්නලව් කරන්න.+ ඒ දේ මනසේ තියාගෙන අවදිව ඉඳලා නිතරම ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් කන්නලව් කරන්න. 1 පේතෘස් 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 හැම දේකම අවසානය ළං වෙලයි තියෙන්නේ. ඒ නිසා හොඳ සිහිකල්පනාවෙන් ඉන්න.+ යාච්ඤා කරන එක කොයි තරම් වැදගත්ද කියලා නිතරම මනසේ තියාගෙන වැඩ කරන්න.*+
12 ඔයාලට තියෙන බලාපොරොත්තුව ගැන සතුටු වෙන්න. ප්රශ්න ගැටලු එද්දී විඳදරාගන්න.+ යාච්ඤා කරන එක අත්හරින්න එපා.+
18 ඒ වගේම හැම වෙලාවකම දෙවියන්ගේ බලයෙන් දෙන මඟ පෙන්වීම් ඉල්ලලා, යාච්ඤා කරන්න පුළුවන් හැම විදිහකින්ම යාච්ඤා කරන්න.+ කන්නලව් කරන්න පුළුවන් හැම විදිහකින්ම කන්නලව් කරන්න.+ ඒ දේ මනසේ තියාගෙන අවදිව ඉඳලා නිතරම ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් කන්නලව් කරන්න.
7 හැම දේකම අවසානය ළං වෙලයි තියෙන්නේ. ඒ නිසා හොඳ සිහිකල්පනාවෙන් ඉන්න.+ යාච්ඤා කරන එක කොයි තරම් වැදගත්ද කියලා නිතරම මනසේ තියාගෙන වැඩ කරන්න.*+