ගීතාවලිය
දාවිත් අබිමෙලෙක් ඉස්සරහා සිහිවිකල් වුණ කෙනෙක් විදිහට හැසිරුණ වෙලාවේ+ ඔහු දාවිත්ව එතනින් පන්නලා දැම්මා. මේ, ඒ ගැන දාවිත් රචනා කරපු ගීයක්.
א [ආලෙෆ්]
34 මම හැම වෙලාවකම යෙහෝවාට ප්රශංසා කරනවා.
මගේ තොල්වලින් මම නිතරම ඔහුට ප්රශංසා කරනවා.
ב [බේත්]
ג [ගීමෙල්]
ד [දාලෙත්]
4 මම යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලද්දී ඔහු මට සවන් දුන්නා.+
මම බයෙන් හිටපු හැම දේකින්ම ඔහු මාව නිදහස් කළා.+
ה [හේ]
ז [ෂායින්]
6 අසරණ වෙලා හිටපු මම යෙහෝවාට හඬගසද්දී ඔහු මට සවන් දුන්නා.
හැම කරදරයකින්ම ඔහු මාව බේරගත්තා.+
ח [හෙත්]
7 යෙහෝවාගේ දූතයා දෙවියන් ගැන ගරුබියක් තියෙන අය වටේ
ט [ටේත්]
י [යෝද්]
9 පවිත්ර හදවතකින් යෙහෝවාට නමස්කාර කරන සියල්ලෙනි, ඔහු ගැන ගරුබියක් ඇතුව ඉන්න.
ඔහු ගැන ගරුබිය තියෙන අයට කිසි දේකින් අඩුවක් වෙන්නේ නැහැ.+
כ [කෆ්]
10 තරුණ සිංහයෝ* වුණත් හාමතේ ඉන්නවා.
ඒත් යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන අයට යහපත් දේවලින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ.+
ל [ලාමෙද්]
מ [මෙම්]
12 ඔබ දිගු කාලයක් ජීවිතේ සතුටින් ගත කරන්න කැමතිද?+
נ [නුන්]
ס [සාමෙක්]
ע [ආයින්]
15 යෙහෝවා දෙවියන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් වෙතටත්+
ඔහුගේ කන් ඔවුන් හඬමින් කරන කන්නලව්වලටත් යොමු වෙලා තියෙනවා.+
פ [පේ]
צ [ට්සාධේ]
17 ධර්මිෂ්ඨයන් හඬ නඟද්දී යෙහෝවාට ඔවුන්ගේ හඬ ඇහුණා.+
ඔවුන් අද්දකින හැම පීඩාවකින්ම ඔහු ඔවුන්ව ගලවගත්තා.+
ק [කෝෆ්]
ר [රේෂ්]
19 ධර්මිෂ්ඨයාට හුඟක් දුක් කරදරවලට* මුහුණ දෙන්න වෙනවා.+
ඒත් යෙහෝවා දෙවියන් ඒ හැම දුකකින්ම ඔහුව ගලවගන්නවා.+
ש [ෂින්]
ת [ටාව්]
21 ධර්මිෂ්ඨයාට වෛර කරන අයව වැරදිකරුවන් විදිහට තීන්දු කරයි.
විපත්ති නිසා දුෂ්ටයා මරණයට පත් වෙයි.