ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. මස්කිල්.* ෂිප් නගරයේ ජීවත් වුණ අය ඇවිත් “දාවිත් දැන් හැංගිලා ඉන්නේ අපේ පැත්තේ” කියලා සාවුල්ට කිව්ව එක ගැන දාවිත් රචනා කරපු ගීතයක්.+
ඔවුන්ට දෙවියන් ගැන කිසිම ගෞරවයක් නැහැ.*+ (සීලාහ්)
5 දෙවියන් මගේ සතුරන්ගේ කුරිරුකම් ඔවුන් පිටටම ගේනවා.+
දෙවියනි, ඔබ විශ්වාසවන්තයි. ඒ නිසා මගේ සතුරන්ව විනාශ කරලා දාන්න.*+
6 මම කැමැත්තෙන්ම ඔබට පූජා ඔප්පු කරනවා.+
යෙහෝවා දෙවියනි, ඔබේ නම මොන තරම් ප්රසන්නද!
ඒ නිසා මම ඔබේ නමට ප්රශංසා කරනවා.+