දෙවන පිටුව
අපේ වන සතුන් සුරකිනු ඇත්තේ කවුද? 3-11
අප්‍රිකාවේ වන සතුන් විනාශ කිරීම ලෝකයේ වෙනත් ප්‍රදේශවල තිබෙන තත්ත්වයට බෙහෙවින් සමාන වේ. මෙලෙස සතුන්ගේ අනවශ්‍ය ඝාතනයට දායක වන සාධකවලින් දෙකක් වනුයේ, ගිජුකම සහ මිථ්‍යා ඇදහීම් ය. සැබවින් ම සැලකිලිමත් වන්නේ කවුද?
මව්කිරිවල ගුණයට පක්ෂ ව සාක්ෂි 12
හොඳ ම ආහාරය එයයි—එය රෝගවලට එරෙහි ව සටන් කරයි, සුලභ ව ලබා ගත හැකි ය, එමෙන් ම එය නොමිලයේ ලැබේ.
“අනේ යෙහෝවඃ වහන්ස, මගේ කුඩා දැරිය විශ්වාසනීය ව තබාගන්න!” 15
මවක් තම දියණිය වෙනුවෙන් කළ යාච්ඤාවට පිළිතුරු ලැබූ ආකාරය.