විනිශ්චයකරුවෝ 18:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්රයේ ප්රධානියා වූ නිසාය.
29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්රයේ ප්රධානියා වූ නිසාය.