-
2 රාජාවලිය 23:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 එය කියවූ පසු කුලුන ළඟ සිටගෙන සිටි රජ,+ යෙහෝවා දෙවි සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ ලියවිල්ලෙහි සඳහන් ගිවිසුමට එකඟව+ ජීවත් වෙමින්+ දෙවිගේ ආඥා,+ සිහිගැන්වීම්*+ සහ නියෝග+ මුළු හදවතින්ම+ පිළිපදින බවට රජ පොරොන්දු විය. එමෙන්ම යෙහෝවා දෙවි කියන දේට එකඟව ජීවත් වීමට වෙහෙස මහන්සිය නොබලා+ කටයුතු කරන බවටත් ඔහු පොරොන්දු විය. එතැන සිටි සියලුදෙනා ඒ ගිවිසුමට එකඟ වුණෝය.+
-
-
එස්රා 10:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 අපි යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න කැමතියි. අපේ දෙවිගේ ආඥාවලට+ ගරු කරන+ අයගේ උපදෙස් අපි පිළිගන්නවා. ඒ නිසා අපි විවාහ කරගත් ඒ විදේශීය භාර්යාවන්ව හා ඔවුන්ගෙන් උපන් දරුවන්ව පිටත් කර යවන+ බවට දෙවිට පොරොන්දු වෙන්න කැමතියි. ඒ සඳහා අපි දෙවි සමඟ ගිවිසුමක්+ ඇති කරගෙන, දෙවිගේ නීතියේ සඳහන් ආකාරයටම+ කරමු.
-