7 මම මරණයට නියම වූ+ බැටළු රැළ රැකබලා ගැනීමට එකඟ වුණෙමි.+ මා එසේ කළේ රැළේ හිරිහැර විඳින බැටළුවන් වෙනුවෙනි.+ මම සැරයටි දෙකක් අතට ගෙන+ එක් සැරයටියක් ‘ප්රසන්නකම’ ලෙසද+ අනික් සැරයටිය ‘එකමුතුකම’ ලෙසද+ හැඳින්වූවෙමි. මම ඒ සැරයටි රැගෙන බැටළු රැළ රැකබලා ගැනීමට පටන්ගත්තෙමි.