ගීතිකා අංක 113
ස්තුති වෙමු දේවවචනයට
1. ස්තු-ති වෙ-මු අ-ප යෙ-හෝ-වා දෙව්-නි
දුන්-නා-ට ඔ-බේ මු-ළු ලි-ය-විල්-ල
ඔ-බේ බ-ල-යෙන් එ-ය ලි-ය-නු ලැ-බු-වේ
ල-බ-මු අ-ප ඉන් ම-ඟ පෙන්-වී-ම
2. දෙව් ව-දන් අ-ප-ගේ සැ-න-සී-මක් වේ
ලේ-ඛ-ක-යන් වේ අ-ප වැ-නි අ-ය
ඔ-වුන් ල-ද අද්-දැ-කීම් ශක්-ති-යක් අ-ප-ට
ගෙ-න දේ ස-තු-ට අ-ප සැ-ම-ට
3. කා-ව-දියි සි-ත-ට ඔ-බ-ගේ ව-දන්
හ-ද පත්-ලේ සි-තු-වි-ලි වි-ම-සයි
ආ-කල්-ප චේ-ත-නා-වන් වි-ම-සා බ-ල-ලා
නි-වැ-ර-දි ක-ර ප්රක්-ඥා-ව දේ-ය