උත්පත්ති 31:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 කලක් ගෙවුණු පසු යෙහෝවා දෙවි යාකොබ්ට මෙසේ කීවේය. “ඔබේ පියවරුන්ගේ හා නෑදෑයන්ගේ දේශයට නැවත යන්න.+ මම දිගටම ඔබ සමඟ සිටිමි.”+ උත්පත්ති 32:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉන්පසු යාකොබ් මෙසේ යාච්ඤා කළේය. “මගේ පියවරුන් වූ ආබ්රහම්ගේ සහ ඊසාක්ගේ දෙවි+ වන යෙහෝවා, ‘ඔබේ දේශයටත් ඔබේ නෑදෑයන් වෙතටත් නැවත යන්න. මම ඔබට ආශීර්වාද කරන්නෙමි’ කියා ඔබ මට පැවසුවා.+ ගීතාවලිය 45:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දියණිය, ඇහුම්කන් දෙන්න. මේ දෙස බලන්න. ඔබේ සවන් යොමු කරන්න.ඔබේ පියාගේ නිවසද ඔබේ සෙනඟවද අමතක කර දමන්න.+
3 කලක් ගෙවුණු පසු යෙහෝවා දෙවි යාකොබ්ට මෙසේ කීවේය. “ඔබේ පියවරුන්ගේ හා නෑදෑයන්ගේ දේශයට නැවත යන්න.+ මම දිගටම ඔබ සමඟ සිටිමි.”+
9 ඉන්පසු යාකොබ් මෙසේ යාච්ඤා කළේය. “මගේ පියවරුන් වූ ආබ්රහම්ගේ සහ ඊසාක්ගේ දෙවි+ වන යෙහෝවා, ‘ඔබේ දේශයටත් ඔබේ නෑදෑයන් වෙතටත් නැවත යන්න. මම ඔබට ආශීර්වාද කරන්නෙමි’ කියා ඔබ මට පැවසුවා.+
10 දියණිය, ඇහුම්කන් දෙන්න. මේ දෙස බලන්න. ඔබේ සවන් යොමු කරන්න.ඔබේ පියාගේ නිවසද ඔබේ සෙනඟවද අමතක කර දමන්න.+